.......*වෙල්ලස්සේ වෙඩි හඬ*.....
ඉතිහාසය...
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් යුතුව....
ඉතිහාසය සුන්දරව අභිමානවත්ව වේදිකාවට ගෙන එන අභිමානවත්
වේදිකා නාට්‍යය දැක්ම...
ජූනි මස 16 වන දින
රාජකීය විද්‍යාලයීය *නව රඟහල* කරළියේදී...
පෙ.ව.8 දර්ශනය
4,5.6,7 ශ්‍රේනි සඳහා
පෙ.ව. 11 දර්ශනය
8,9,10,11 ශ්‍රේනි සඳහා
ටිකට් පතක් 700/-.
ඔබේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න.
ඉතිහාසය නෙතු මානෙන් දකින්න....
නරඹන ඔබ වෙනුවෙන් එදිනට
*ත්‍යාග ලබාගැනීමේ අවස්ථාවක්*
*සංග්‍රහක්*
ලබාදේ...
------------------------------------------------
රාජකීය විද්‍යාලයේ අතුල විජේවර්ධන විදුහල්ති තුමණි
පංති WhatsApp group වල ප්‍රචාරණය වන මෙම වැඩසටහන පාසැල් වෙලාව තුල දරුවන්ගෙන් මුදල් අයකර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයන් ඔබට අවසර ලබා දී ඇත්ද?
නැතහොත් ඔබ විසින් රකින රාජකීය මංකොල්ල කල්ලියේ සාක්කුවට යන තවත් කුපුකට ව්‍යාපෘතියක්ද?

Comments
Post a Comment