Skip to main content

Posts

Showing posts from July, 2025

වසර ගනනාවකින් නොවුන දේ මාස 8න් කල රාජකීය විදුහල්පති

  2023 මැයි මස 23 වන දින Daily FT ප්‍රවත්පතේ පලවු ලිපිය සම්බන්ධව කෙටි සටහනක් https://www.ft.lk/letters-to-the-editor/To-Royal-College-Principal-Sir-R-M-M-Rathnayake-with-love/10498-748698 අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛන වලින් බැහැරව තෝරා ගැනීමේ විභාගයක් පවත්වා සීමිත සිසුන් පමණකට ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දී තිබූ රාජකීය විද්‍යාලයේ, සියළු බාධක මැඩපවත්වා ඉල්ලුම් කරන ඕනෑම දරුවෙකුට ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දුන් රත්නායක ගුරු පියාණන්ට අපගේ ගෞරවනීය ආචාරය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීමට අවශ්‍ය නම් රාජකීය විද්‍යාලයෙන් ඉවත් කරගෙන ජාත්‍යන්තර පාසලකට යන්න කියා කිවූ විදුහල්පතිවරුන් සිටි පාසලක, ආදී රාජකීය සිසුවෙකුද වූ ප්‍රසාද් නම් වූ නියෝජ්‍ය විදුහල්පති තුමා තම දරුවාට ද්වීභාෂා මාධ්‍යයෙන් ඉගෙනීමට අවස්ථාව නොලැබුණු හෙයින් අනෙකුත් දරුවන්ටද ලබා නොදීමට කුහක කමින් කළ හැකි සියලු දේ අවහිර කරමින් තම හිතවතුන්ට පමණක් ලකුණු වලින් පිටද අවස්ථාව ලබා දීමක් තිබූ පරිසරයක රාජකීය විද්‍යාලයට කෙටි කාලයකට පත්වීම් ලැබ පැමිණි රත්නායක මහතා මේ සියල්ල වෙනස් කර ඉල්ලුම් කරන ඕනෑම දරුවෙකුට එම...

රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැන ඔබ මේ දේ ගැන දැන සිටියාද?

රාජකීය විද්‍යාලයේ සිසුන්ට හය වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට අවස්ථාව ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. මෙහිදී බොහෝ දෙනකු නොදන්නා කරුණු කිහිපයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගැනීමකට වඩා මෙය හඳුන්වන්නේ Content Integrated Language Learning යනුවෙනි. මෙහිදී සිදුවන්නේ දරුවාගේ මව් භාෂාවට අමතර භාෂාවකින් වෙනත් විෂයයක් හෝ කිහිපයක් ඉගෙන ගැනීමකි. මෙහිදී ඇති වාසිය වන්නේ එකම වේලාවකදී වෙනත් විෂයක් ඉගෙන ගන්නා අතරතුර ඉංග්‍රීසි භාෂාවද ප්‍රගුණ කර ගැනීමට ඇති හැකියාවයි.  සමහර දෙමව්පියන් මෙම ඉංග්‍රීසි මාධ්‍යයට දරුවන් යොමු නොකරන්නේ තමුන්ගේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාවේ දැනුම අඩු මට්ටමක පැවතීම නිසා ඔහුට විෂය හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අමතර පන්ති සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසාය.  නමුත් මෙහිදී අප සලකා බැලිය යුත්තේ අනාගතයේදී විශ්ව විද්‍යාලයකට ඇතුල්වන ඔබේ දරුවා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම කළ යුතු බවයි. ඊට අමතරව රැකියාවකට යෑමේදී සහ සමාජයේ ඉදිරියට යෑමේදී වුවද ඉංග්‍රීසි මාධ්‍ය අත්‍යවශ්‍ය කරුණකි.  ඔබගේ දරු...

Former Principal of Current Principal Recognises the Efforts

Following is the message sent by Mr S H Kumarasinghe Principal - Royal College (1994 - 1997) Mr Dissanayaka,  I was happy to read the elaborate text in your WhatsApp column. The new development of elimination of corruption in irregular collection of money from students is to be expected under the new Principal as he is incorruptible .  I think  I told you I have known him since  he was a student in a school down south where I was Principal. This was in the late 1980s.  I am happy  to hear already he has started  eliminating irregular collection of money in the College. I hope  those interested parties among teachers, parents, and past pupils who usually get around the Principals won't try to entice the new Principal too to get their corrupt needs done like they did for  so many  past Principals. Iam sure the new Principal will not  succumb to them.  Still we have to be on the watch out.I know  you  are there ever vigi...

රාජකීය දෙමව්පියන්ට අති විශිෂ්ට ජයග්‍රහණයක්

රාජකීය විද්‍යාලයේ 2024 වසරේදී ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක තනතුරට තේරී පත්වූ සිසුවෙකුගෙන් රුපියල් පන්දහස බැගින් එකතුකර රුපියල් ලක්ෂ දහයකට අධික වියදමක් දරා පැවැත්වූ ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 වසරේදී අද දින (ජූලි 28) ශිෂ්‍ය නායකයින් ට ලාංඡන පැළඳවීමේ උත්සවය කිසිම මුදලක් ළමයෙකුගෙන් එකතු නොකර හිටපු පාලනාධිකාරියෙන්ම කිරීමට සිදුවීම අප ගෙන ගිය සටනේ අතිවිශිෂ්ට ප්‍රතිඵලයකි x වසර ගණනාවක් මුළුල්ලේ වංචාව දූෂණයට එරෙහිව මා තනිව ගෙනගිය සටනට දැන් නීතිවේදීන්, තොරතුරු සපයන්නන්, බුද්ධි අංශ නිලධාරීන්, තාක්ෂණික සහාය සපයන්නන්, ලේඛකයන් ඇතුළු බොහෝ දෙනකුගේ සහාය ලැබී ඇති බවත් මෙම ජයග්‍රහණය මෙම සියලු දෙනාගේ කණ්ඩායමට හිමි විය යුතු බවත් මා විශ්වාස කරමි වංචාව දූෂණයෙන් තොර සුදුස්සාට සුදුසු තැනක් ලබාදෙන රාජකීය විද්‍යාලයක් කරා මෙම සටන දිගටම අඛණ්ඩවම ශක්තිවත්වම කරගෙන යන බවට මෙයින් ප්‍රකාශ කර සිටිමි පද්මසේන දිසානායක 0777750849

What's Really Going On at Royal College?

This is a message from a concerned mother which highlights a deeply felt truth about Royal College, Colombo. We believe her words are genuine and accurate, reflecting a reality that needs to be addressed. It's important to remember that not all parents or Old Royalists are involved in these issues. It's a smaller group whose actions, unfortunately, tarnish the entire system just for their own children's benefit. Let's talk about something important happening at Royal College, Colombo. You might think the problems, like unfairness or favoritism, are all because of the teachers. But honestly, that's not the whole story. The real issue, the one that’s causing most of the trouble, often starts much closer to home: it's the parents. Imagine trying to get ahead, working hard, but then someone else, who maybe isn't as good, gets picked instead. Why? Because their parents know the right people or have given "gifts." Here's how it plays out:  * "Gi...

ශිෂ්‍ය නායක පත්වීම් වල හදිසි වෙනසක්

අගෝස්තු 6 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය හදිසියේම ජූලි මස 28 වනදා පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඇයි දැයි බලමු... ජූලි මස 30වනදා වාර විභාගය පැවැත්වීමට හා අගෝස්තු මස 10වන දා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ට කඩිමුඩියේම පෙරහුරු සහ ශිෂ්‍යනායක ලාංඡන පැළඳවීමෙන් අදහස් වන්නේ පරිපාලන නොහැකියාවද එසේත් නැත්නම් අක්‍රමිකතා සහ වංචා සහගතව කල පත්වීම් නිසා හදිසියේ මතුවීමට හැකි නීතිමය බාධාවන් නිසා ඊට ප්‍රථම ශිෂ්‍ය නායකයන් පත්කිරීමක්ද? හොඳ හොඳ සෙල්ලම් ලඟදීම...

සැඟවිය නොහැකි රාජකීය නිරුවත

  2003 ජුලි 23 රාවය පුවත් පතේ පළවූ වාර්ථාව ගරු කරුණාසේන කොඩිතුවක්කු පා.ම- අධ්‍යාපන අමාත්‍ය ගරු ඇමතිතුමනි, 2002.11.17 වැනි දින රාවය පුවත්පතේ පළ වූ ශ්‍රී ලාල් සෙනෙවිරත්න මහතා සමඟ ඔබ පැවැත්වූ සංවාදයෙහි රාජකීය ' ස්ටැග් නයිට්ස් ' පිලිබඳව ඔබ විසින් ප්‍රකාශිත කරුණු පිළිබඳවයි. මතු දැක්වෙන කරුණු ඉදිරිපත් කරන්නේ පූර්ණ වගකීමකින් හා රාජකීය විදුහල අද වැටී ඇති නාරාරාවළෙන් ගොඩ ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බව කාරුණිකව සලකන්න.   * මෙය රාජකීය විදුහල් භූමියේ සිදු නොවූ බව සත්‍යයකි. (ඔබ ලේකම්වරයාගේ වාර්තාවේ සඳහන් එකම සත්‍යයත් එයයි) එසේම මේ දක්වා මෙය රාජකීය විදුහල් භූමියේ සිදුවූ බවට කිසිවෙකුත් චෝදනා නොකොට ඇති බව ඔබ හොඳින්ම දනී.  * මෙම වසරේ 'ස්ටැග් නයිට්' උළෙල වසර 116 ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, වරෙක ජනාධිපති ජයවර්ධන මැතිතුමා පවා ලේකම් ලෙස කටයුතු කළ, විදුහල්පති මුලසුන දරන රාජකීය විද්‍යාලයීය සංගමය මගින් සංවිධානය කළ බවට සාධක සහිතව ඉතා පහසුවෙන් ඔප්පු කළ හැක. කරුණාකර මේ සමඟ අමුණා ඇති 2002.03.07 දාතම ඩේලි නිවුස් පුවත්පතේ අවසන් පිටුවේ පළ වූ දැන්වීම කියවන්න. එහි සඳහන් පරිදිම CR & FC පිටියේ එ...

හොරෙන්ම ලාංඡන පළඳවන රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක පත්වීම්

  පාසලක ශිෂ්‍ය නායකයින් යනු එම පාසලේ  විශේෂම සිසුන් පිරිසකි. සියලු සිසුන් අතරින් නායකත්වයට සුදුසුම සිසුන් වෙත පසලින් පිරිනමන වගකීමකි. නමුත් රාජකීය විද්‍යාලයේ නම් එය හොදම පන්දම් අල්ලන මෙන්ම ගුරුවරුන්ගේ සහ අනධ්‍යන කාර්යමණ්ඩලයේ දරුවන්ට ලබාදෙන කාලගුණ සැලකීමකි (සියලු සාක්ෂි සහිතයි) අක්‍රමිකතා රැසක් සමගින් තේරූ ශිෂ්‍ය නායක පත්වීම් හදිස්සියේම හොරෙන්ම ලාංඡන පැළඳවීමට සැරසෙන බව අපට අනාවරණය විය. සාමාන්යෙන් සියලුම පාසල් වල ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමත් කරන්නේ සියලූම සිසුන් ඉදිරිපස පාසලේ පවත්වන රැස්වීමකදීය නමුත් රාජකීය විද්‍යාලයේදී එසේ කළහොත් හොරෙන් හොරෙන් ලබා දුන් සිසුන් එළිපිටම දැනුවත් වී, පත්වීම් ලබාදුන් අයගේ නිරුවත හෙලිවන නිසා පදක්කම් ලබාදෙනුයේ පාසල් කාලයෙන් පසුව ශිෂ්‍ය නායක පදවි ලබා ගත්තා දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පමණක් සහභාගී වන උත්සවයකදීය එසේම මෙම ශිෂ්‍ය නායක පදවි ලබාගන්නා දරුවන්ගේ විශේෂ රාජකාරිය වනුයේ ක්‍රීඩා තරග නැරඹීමට යාම සහ වෙනත් පාසලේ පැවැත්වෙන උත්සව සහ ඉසව් සඳහා පඹයන් මෙන් ටයිපොල්ලක්ද සමඟින් සිටගෙන සිටීමටය මීට ප්‍රධානම හේතුව වනුයේ නායකත්වයට සුදුසු ළමුන් නොව, පන්දම් අල්ලන්නන්...

Our Voice is Being Heard: The Real Royal College Blog's Reach is Growing!

  We're thrilled to announce that the Real Royal College Blog is experiencing incredible growth! Day by day, our readership is expanding, both here in Sri Lanka and across the globe . It's clear that more and more people are seeking out the authentic, verified facts we're committed to sharing. Our mission to expose how a few corrupted and incapable administrators are, in our view, dragging the once-prestigious Royal College "to hell" is resonating with a widening audience. And there's more to come. We're currently in the process of uncovering even more critical information that will further expose those responsible and, we hope, pave the way for Royal College to reclaim its former glory. Thank you for being a part of this growing movement to shed light on these critical issues. Your support and readership are invaluable as we continue to bring the truth to light.

An Open Letter to All Parents of Royal Primary

This was the communications I initiated in response to incidents happened back in 2018 Dear Parents: I am Padmasena Dissanayake joint MD Scholarships for USA Pvt Ltd and an alumnus of Royal College ('67-'74) and a member of Royal '64 Group and the Olive Group of Royal College. I am also a past Secretary of Royal College Old Hostelers Association ('96-'00) and the main architect of Royal Millennium March. I am a Father of three children and a Grand Father of five. In raising all three of our children (each one having reached global levels in their chosen fields) and the five grandchildren Priyanthi and I have never used corporal punishment and have stood firmly against whenever we had encountered the ugly and barbaric habit. Those who cannot teach young children without resorting to hitting them need serious psychotherapy. They invariably come from broken families being subjected to such traumatic treatments from their childhood, more often than not ending up in marr...

Open Letter to the Brutal Teachers of Royal College: Prepare to Face Street Justice

Disclaimer: The following message was received from a concerned parent and appears to be genuine. However, we firmly state that we do not condone or support anyone taking the law into their own hands. We strongly advise that all actions, even in the most extreme situations, be carried out through proper legal and official channels. An alarming incident of inhumane corporal punishment was reported yesterday from Grade 5D at Royal College, where a teacher is alleged to have severely caned a student. We understand that police officers have already visited the school in response to a formal complaint. Corporal punishment at Royal is not an isolated occurrence, it is disturbingly routine. If such abuse takes place openly at an elite school where many parents come from educated, influential middle-class backgrounds, one can only imagine the horrors endured in underprivileged communities, where parents may lack the awareness or resources to defend their children’s rights. Just a few months ag...

An Appeal to Secretary Education to Abolish Appointing Prefects at Primary Schools

A letter sent to the Secretary of Ministry of Education on 17th September 2024 රාජකීය ප්‍රාථමික ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ නාඩගමට තිත තියන්න කියල අධ්‍යාපන ලේකම් ගෙන් අපි ඉල්ලා සිටියේ මීට වසරකට පෙරයි. උන්දැලා නෑසූ කන්ව, කෂාය බිව්ව ගොළුවො වාගේ හිටියට, අපි අපේ සටන කවදාවත් අත ඇරියේ නෑ. ලේකම්ලා, Principalලා, ඇමතිවරු එයි - ආපු සැනින් යයි. අපි හැමදාමත් විදුහලේ උන්නතිය උදෙසා (අපේම මහවුන් ගල් පෙරලද්දිත්) සුපුරුදු සටනේ. කවදාවත් ඇත්ත වළලන්ඩ බෑ (ටික කාලෙකට මිසක්) - වළලන්ඩ දෙන්නෙත් නෑ! After watching the large scale corruption at Royal College Primary, we have come to the realization that most of that is directly connected with the Primary Prefectships. None in the senior Management has been able to explain to us, let alone convincing, what purpose they serve.  On the contrary, we have realized that this recent tradition has been carefully designed by a few corrupt Teachers, with the tacit approval of the senior Management. The modus operandi is by identifying early of a set of wealthy and immor...

අලුත් වෙන අපේ O/L කතාව

 Copied from a WhatsApp message  📜විෂයන් 14ක් සහ වාරෙකට ක්‍රෙඩිට් 35ක් එක්ක අලුත් වෙන අපේ ඕලේවල් කතාව. 🤩ඔන්න එක ඉස්කෝලෙක 10 වසරට පාස් වෙලා ඉන්නවා ළමයි තුන්දෙනෙක්. එක්කෙනෙක් A, අනෙකා B ඊලඟ කෙනා C. A ආස උසස්පෙළට මැත්ස් හරි සයන්ස් හරි ටෙක් හරි කරන්න. B ආස උසස්පෙළට කලා කරන්න. C ආස උසස්පෙළට කොමස් කරන්න. හැබැයි එයලා ඉන්නෙ තාම දහය වසරේ නිසා එයලා සාමාන්‍යය පෙළට විෂයන් හතක් තමයි කරන්න ඕන. 🚩එකෙන් විෂයන් පහක් අනිවාර්‍ය ( Compulsory) විෂයන්. අනිත් දෙක තෝරගන්න නැත්තම් වරණීය ( Elective) විෂයන්. 🚩දැන් බලමු මොනාද මේ අනිවාර්‍යෙන්ම කරන්න ඕන විෂයන් කියලා. 🚩පොදු මූලික විෂය මාලාව යටතේ සිසුන් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් පහත පරිදි වෙනවා. මව් බස ඉංග්‍රීසි භාෂාව ගණිතය විද්‍යාව ආගම සහ සාරධර්ම අධ්‍යයනය 🚩එතකොට මොනවද තෝරගන්න තියෙන විෂයන් ? ඒවා තමයි, දෙවන ජාතික භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය පුරවැසි අධ්‍යාපනය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය තාක්ෂණය භූගෝල විද්‍යාව සෞන්දර්ය අධ්‍යාපනය ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය 🚩හරි එතකොට ඔක්කොම විෂයන් හතයිනේ සාමාන්‍යය පෙළට එන්නෙ. 🏴එතකොට කොහොමද විෂය...

RC Accepts at RTI Commission that it made a blunder in Prefects selection

Another Mother speaks out!  I fervently hope Ms Perumbuli would defend herself and her administration. Why, oh Why, you can’t do this right, even after three years! 🤦🏼 They get sold for money only . Every year. Last year (2024 primary prefects), an appeal interview was just a drama wasting government officials , parents, and students times. The school had no records on appeal interview marks. This was accepted by the deputy principal in charge of prefects and senior deputy principal. Only one student got selected, when the questioned, told at his 1st interview, some marks have not been calculated properly ( but heard  that student was connected to deputy principal incharge of prefects )( school didn't have marking sheets for other students ) after writing to  RTI, ministry of education , school accepted this. Students attendance records were not given ( attendance records to be verified and parents also should agree on the same . how come only attendance records are don...

Congratulations to Royal Table Tennis Heroes

  Western Province Colours night 2024 Diran Hamer  Sachitha Geeganage  Aaqif Rusthi  Vinuka Gunawardena  Thumal Adikary  M.Aathif Rusthi  Oshan Senaratharachchi  H.Menusha Mendis  Nisal Thilakasekara  Sahiru Hendahewa  Sanuja Ratiyala  Shinal Kenula  Amaratunga  Akil Lakdiv Thilakasekara  Disath Dinsara Weerathunga  Sandith Hendahewa  Janith Batugedara  Lithum Karunasena  Isitha Balasuriya 

RCU Computer Gilmart or Incompetence

The Royal College Union (RCU) tried to do online voting for their big meeting yesterday 19th July, but it was a mess. Lots of members couldn't vote because of a system problem.  Now, the RCU has had to let people vote until the 26th. It's funny, because in today's world, setting up online voting shouldn't be hard. It makes you wonder if the RCU isn't as good with technology as they really boast, or if it's just another case of "computer gilmart" being blamed for everything.  It's a bit of a joke, really. 🤷‍♂️ what else do you expect from a bunch of nincompoops?

The Untold Story Behind Royal College's Photography Monopoly

Millions in Untraceable Cash: The Untold Story Behind Royal College's Photography Monopoly Royal College, being the largest school in Sri Lanka, has countless events every year — sports meets, concerts, scout camps, prize givings, drama festivals, you name it. And naturally, every parent wants to capture those proud moments of their children through photographs. But behind those smiling photos lies a disturbing story. There’s one man — just one — who is allowed to take official photos at all Royal College events. His name? Nimal. He’s been given the unofficial monopoly to cover every single event, take pictures for school ID cards, record books, and even has a dedicated office space right at the entrance of the Skills Centre, which is prime real estate in the heart of Colombo 7. Let’s pause here for a moment — 📍 How did he get this privilege? 📍 Was there any transparent selection process? 📍 What are the terms of this so-called “agreement”? Nobody seems to know. No Bills. No Rece...

රු 250 x 220 ගියේ කාගේ සාක්කුවටද?

  2024 දී රුපියල් 700ක් වියදම් කර ලබාගත් එක් ශිෂ්‍ය නායක ලාංඡනයක් 2025 දී රුපියල් 450 ලබා ගැනීමට කටයුතු කර ඇත 2024 ට සාප්පේක්ෂව සෑම දෙයකම මිල මේ කාලයේදී වැඩිවී ඇති අවස්ථාවකදී ගිය වසරට සාපේක්ෂව රුපියල් 250 කින් මිල අඩුවීම වූයේ කෙසේද සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ලාංඡන ගණන වැඩිවන විට මිල අඩුවීමටත් අඩුවන විට මිල වැඩිවීමත් සාමාන්‍ය සිදුවීමකි එසේ තිබියදී ගිය වසරේ රුපියල් 700 කට ලබාගත් ශිෂ්‍ය නායක ලාංඡනය මේ වසරේදී රුපියල් 450ට අඩු වූයේ නියම මුදල නිසාද එසේත් නැතිනම් ගිය වසරේදී එම වෙනස කාගේ හෝ සාක්කුවට යෑම නිසාද?

2023 වසරේදී සිසුන් 215කට එක් දිනකට පමණක් වලංගු ශිෂ්‍ය නායක පදවි පිරිනැමීම

  ළමුන් 415 දෙනෙකුගෙන් සමන්විත රාජකීය විද්‍යාලයේ පහ වසරේ සිසුන්, ඔවුන්ගේ පහ වසරේ අවසාන දවසේ එනම් හය වසරට යෑමට දිනකට මත්තෙන් ළමුන් 215කට රුපියල් මිලියනයකට අධික වියදමක් දරා එක් දවසකට පමණක් ශිෂ්‍ය නායක තනතුර ලබා දුන් බව ඔබ දන්නවාද ------------------------------------------------- Oh to be a prefect The Royal primary way Life is never perfect So lets make hay By hook or by crook More the merrier Call the Guinness book For numbers are no barrier ----------------------------------------- මුළු වසර පුරා ශිෂ්‍ය නායක පදවි ලබාදීමට අපොහොසත් වූ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පාලනාධිකාරිය හදිසියේ අවදිවී අවසාන දවසේදී නැටු මේ නාඩගම කුමක්ද ඔවුන් විසින්ම නිර්මාණය කළ අවුල විසඳා ගැනීමට නොහැකිව අයදුම් කළ සියලූම සිසුන්ට අවසානයේදී ශිෂ්‍ය නායක තනතුරු ලබාදීමෙන් මෙම පාලනාධිකාරියේ නොහැකියාව හොඳින්ම පැහැදිලිය සමහරවිට මෙය ගිනස් වාර්තාවකට වුවද හිමිකම් කිව හැකි වාර්තාවකි

Royal College Primary Deputy Principal Rejects Accusations

A message from a parent  We are aware that Ms Perumbuli has completely rejected our claims. We also note that, no evidence has been provided to support her claims. In the interest of transparency and fairness, we would like to ask Ms Perumbuli several specific questions regarding the Junior Prefect selection process for the year 2025: 1. Selection Criteria and Points Scheme: Please publish the selection criteria and the points scheme used for the 2025 Junior Prefect appointments. 2. Interview Scores: Please release the points earned by all candidates who participated in the first-round interviews. 3. Appeal Round Scores: For those who were called in for the appeal, please disclose both their first-round scores and the scores awarded during the appeal. 4. Expansion of Prefect Positions: Name the people who made the decision to increase the number of prefects midway through the selection process? What were the reasons for this change? 5. Ratio of Prefects to Students: What is the per...

This blog is spray mud to our school...

This is a post by a concerned parent at the Parents Concerns WhatsApp group.  It is up to the authorities of school and ministry to shed primary prefectship.  But this blog is spray mud to our school. There has to be a method to appeal in any of the prefectship process at Royal. And also there must be a marking scheme.  I wonder why "some senior teachers" worry about the process when parents are not worried. Can't these teachers approach the vice principal/principal and share their concerns?  Are they really teachers or someone else who wanted to hide their faces while pretending they are teachers and slinging mud to Royal?  This is not the way ----------------------------------- Following is our response  Is It Mud-Slinging or Truth-Telling? A Response to the Concerned Reader When accountability is mistaken for attack, it’s time to set the record straight. Recently, the parent left a comment about our blog raising serious concerns: “It is up to the ...

Join Sri Lanka’s largest school media initiative

  Dear Students/Parents, We are delighted to announce that GENFLIX Season II – Inner School Primary Section Competitions will be held on: 📅 Date: 22nd July 🕜 Time: From 1:30 PM onwards 📍 Venue: Royal College Primary Section This exciting event is part of Sri Lanka’s largest school media initiative and offers a wonderful opportunity for your child to explore creativity, public speaking, and media-related skills in a fun and supportive environment. To register your child for the competition, please complete the form via the link below: https://forms.gle/uS2Fj2DCe2kcZ2Cx6 Registration Deadline: 20th of July 2025 We encourage all parents to support their children in taking part in this valuable experience. Should you have any questions, feel free to reach out. Warm regards, Media Unit of Royal College Organizing Committee – GENFLIX Season II