Above is a poster shared on class WhatsApp groups (for reference purpose only)
අතිගරු රාජකීය විදුහල්පති ධුරන්ධර අතුල විජේවර්ධන උතුමාටයි!
රාජකීය විද්‍යාලයට හම්බන්තොට්න් jokerලා අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රමානයටත් වැඩියෙන් ඉස්කෝලේ ඇතුලෙම ඉන්නවා.
තමුන්නැහේ Royal එකට පය ගහන්ඩ ඉස්සෙල්ලත් කොළඹට වැහැලා තියෙනවා. ඒ හැම වැස්සෙන්ම ළමයි පරිස්සම් වෙලා තියෙනවා. කිසිම දරුවෙක් මේ දක්වා වැස්සට දියවෙලා ගිහිල්ලා නෑ.
ඉතින් ඔය බබා උක්කුං පාට් වීරකැටියට ගිහින් දාන එකයි!
වැස්සෙන් ළමයි ආරක්ෂා කරන්ඩ ඇත්තටම අවශ්‍ය නම් බිඳිලා තියෙන උළුකැට හදන්ඩ. කැඩිලා තියෙන බිම repair කරන්ඩ. පහසුකම් ගාස්තුවලට සරිලන සේවයක් සලසන්න.
SDS එකේ බලය බලහත්කාරයෙන් ඩැහැගත්තේ මේ වැඩ කරන්ඩ නොවැ. ඉතිං තවත් ඒවා නොකර බයිලා ගහන්නේ අපි කව්රු කියලා හිතලද?
"කරතොත් කරපන් හරියට
බැරිනම් පලයං අහකට (වීරකැටියට)
අතපත ගාමින් වටපිට
බලමින් සිටිනේ කුමකට"
පැලෑනේ වජිරඥාන හිමි!

Comments
Post a Comment