DOWNLOAD ROYAL COLLEGE-GRADE 6 - BILINGUAL EXAM - MODEL PAPERS
DOWNLOAD Part 2 - Model Papers
කතෘ සටහන:
කඩිමුඩියේම රාජකීය පරිපාලනය Selection Test for Bi-lingual Medium පැවැත්වෙන දිනය ප්රකාශ කරපුවාම අපත් සමග ළගින් ඇසුරු කරන, පරාර්ථකාමී පියෙක් පහත සටහන අපිට එව්වා.
“මට මගේ පුතා English Medium එකට ඇතුලත් කිරීම අත්යාවශ්යයි. රෝයල් කොලීජියට මෙච්චර අඩව් අල්ලලා දරුවා දාගත්තේ සිංහලෙන් උගන්නන්ඩයෑ? මම අවුරුදු 3 තිස්සේ අවදියෙන් හිටියේ ළමයව නොවැරදීම දාගන්නේ කොහොමද හොයමින්. එතකොට තමයි මට Teacher කෙනෙක් කීවේ මේ tuition පංතිය ගැන. එයා කීවා ඒකට ගිය කිසිම දරුවෙක් මේ දක්වා fail වෙලා නෑ කියලා. ඉතිං මම සෑහෙන මුදලක් වියදම් කරලා Online පංතියට දැම්මා. මේ තියෙන්නේ එතනින් ලැබුනු ආදර්ශ ප්රශ්න පත්ර. මම දැක්කා පහුගිය කාලේ පුරාවට ඔයගොල්ලන් ගේ Blog එක
Bi-lingual සැමට අරමුණ සාක්ෂාත් කරගන්න කොච්චර වෙහෙසක් ගත්තාද කියලා. ඉතිං මං තීරණය කලා මම මිළදී ගත්ත මේ ප්රශ්න පත්තර, සල්ලි වියදම් කරන්ඩ බැරි හැමෝටම නොමිලේ ලබා දෙනවා කියලා. කරුනාකර “බහුජන හිතාය - බහුජන සුඛාය” අධිෂ්ඨානයෙන් හැකි ඉක්මනින් පළ කරන්න.
These are just model papers. Please don't mislead by saying Royal College papers
ReplyDelete