*රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයේ අක්‍රමිකතාවක් සහ දරුවනට එල්ල වන මානසික පීඩණය සම්බන්දවයි.*
ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත්ව ඈත එපිට දුෂ්කර පලාත්වල සිට පැමින ලංකාවේ අංක 1 පාසලට දරුවන් ඇතුලත්කර කොළඹ නවාතැන් පහසුකම් නොමැති නිසා රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයට දරුවන් ඇතුලත්කල දෙමාපියන් වන අපි මේ වකවානුවේ නේවාසිකාගාරයේ පරිපාලාණය විසින් කරගෙන යන මුදල් එකතු කිරීම් සහ දරුවන්ට එල්ල කරන දැඩි මානසික පීඩනය නිසා දෙමාපියන් වන අප දැඩි පීඩනයකට ලක්ව අසරණ වී ඇති බව පලමුවෙන් ප්‍රකාශකර සිටින්නෙමු.
නේවාසිකාගාරයේ වසර ආරම්භකිරීමට පෙර නේවාසිකාගාර පාලක විසින් දෙමාපිය රැස්වීමක් කැඳවා කියා සිටියේ නේවාසිකාගාරයේ ගොඩක් අඩුපාඩු ඇති බවත් ඒ සියල්ල අලුත්වැඩියා කරන්න අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දෙමාපියන් කණ්ඩායම් වශයෙන් අදාල වසර වල සභාපති,ලේකම්,භාණ්ඩාගාරික තනතුරු ඇතුලුව කමිටු පත්කරගෙන මේ මුදල් එකතුකරන ලෙසත්/ය.ඒ අනුව තමන්ට පක්ශක්ග්‍රාහී යම් පිරිස් මගින් කමිටු සකස්කර අදාල කමිටුවල zoom තාක්ෂණය මගින් නේවාසිකාරපාලක විසින් meeting කැඳවා තමන්ට අවශ්‍ය ආකරයට ඔවුන හැසිරවීම / නැටවීම ආරම්භ කරන ලදී.ඉන්පසු පත්වූ ලද උපදෙස් අනුව අදාල නිළධාරින් විසින් දෙමාපියන්ව zoom meetinng මගින් කැඳවා මේ සම්බන්දව දැනුවත් කරන ලද අතර එහිදී ප්‍රකාශකර සිටියේ නේවාසිකාගාර පාලක විසින් දෙමාපියන්ට එකතුවී මුදල් එකතුකොට නේවාසිකාගාරයේ සංවර්ධනය කල යුතු දේවල් සම්බන්ද ලයිස්තුවක් ලබාදී ඇති බවයි.
එය අප වෙත ඉදිරිපත් කර ඔවුන් විසින් රුපියල් 10000 ක මුදලක් එකතු කිරීමටත් ප්‍රතිසංස්කරණය කරන ශ්‍රමදාන වැඩ සඳහා නොපැමිණෙන දෙමාපියන් එදිනට අදාලවන ලෙස කම්කරුවෙකුගේ දායකත්වය සපයාගැනීමට ඊට අදාලවන රුපියල් 3000 ක මුදල අනිවාර්යෙන් සැපයිය යුතු බවයි.
ඒ අනුව සමහර දෙමාපියන් මුදල් ලාබාදුන්හ සමහර දෙමාපියන්ට මුදල් ලබාදීමට නොහැකිවිය.සමහර දුෂ්කර පලාත්වල දෙමාපින්ට zoom meeting එකට පවා සහභාගීවීමට පහසුකම් නොමැතිවිය.ශ්‍රමදාන වැඩපිලිවෙලට සමහර දෙමාපියන් සහභාගී වුවද සමහර දෙමාපියනට එය අසීරු කටයුත්තක් විය.කොළඹ සිට 150km පමණ දුරින් සිටින දෙමාපියනට මෙය ඉතා අසීරු කටයුත්තක් විය.
පොදුවේ ශ්‍රමදානය පැමිණි දෙමාපියන් රු.10000ක්ද නොපැමිණි දෙමාපියන 13000 ලෙස ගෙවීම අනිවාර්ය විය.
නේවාසිකාගාරයේ දරුවන 350 කට ආසන්න දරු පිරිසක් නේවාසිකව සිටී.මෙසේ බලන කල රු.10000 බැගින් එකතු කලත් ලක්ෂ 35 කි.කුමක්ද මේ මුදල් සූරාකෑම.රජයේ අංක එකේ විද්‍යාලයේ තත්වය මේකද?පාසල් පරිපාලණය මේ සම්බන්දව දැනුවත්ද?
මේ දරුවන් අතිදක්ෂයින් සේම ඉතා දුෂ්කර පලාත්වලින් රාජකීය වෙත ඇතුලත්ව යම්දිනක පාසල බබළවන දරුවන් බව පෙන්වා දෙමි.ඔවුන්ට රාජාකීය විද්‍යාලය මගින් උත්සවාශ්රියෙන් උනුසුම්ව පිළිගෙන දුන් තෑග්ග මෙයද?
අදාල කමිටු ප්‍රධානීන් විසින් මේ මුදල් දීමට නොහැකි වූ දරුවන්ගේ දෙමාපියනට මුදල් ගෙවන ලෙස whatsApp සමූහය මගින් විටින් විට තරයේ ප්‍රකාශකර සිටින ලදී.එසේ ප්‍රකාශකලද ගෙවීමර නොහැකිවූ දෙමාපියන් සිටි අතර ඔවුන්ගේ නම් සහ ඔවුන් ගෙවීමට නොහහැකි වූ කාරණා හෝ කල් ඉල්ලුබව ඇතුලු අදාල කරුණු පසිද්ධියේ සමූහයට ඉදිරිපකර ඒ දෙමාපින්ව දැඩි නින්දාවක් ඇතිවන ලෙස කටයුතු කර ඇත.
මෙමගින් අදාල දෙමාපිනගේ දරුවන්ද ඉමහත් අපහසුතාවයට අසරණ භාවයට පත්ව ඇත.රටට විශිෂ්ඨයුන් බිහිකල රාජකීය මනුෂ්‍යත්වයද මේ.ඇයි මේ නේවාසිකාගාරයේ නරුම පාලනයට රාජකීය විද්‍යාලයේ නම කැතකරන්න ඉඩදී පාසල් පරිපාලණය ආදි රාජකීය නේවාසිකයින් නිහඬව සිටින්නෙ.
නේවාසිකාගරායේ නේවාසිකාගාරපාලකගේ නිළනිවස සහ එක් එක් නේවාසිකාගාරයට අදාල ගුරුවරයෙක් නැවැත්වීමට කියා අදාල කාමර මේ දිනව ඉතා සුපිරිතත්වයෙන් ප්රතිසංස්කරණයකට භාජනය කර ඇත.එය සිදුකරන්නේ රජයේ මුදල් වලින්ද?නේවාසිකාගරයේ ගිණුමේ මුදල්වලින්ද?දෙමාපියන්ගේ මුදල්වලින් අපි දැනගැනීමට කැමති.නේවාසිකාගාර ගිණුමෙන් හෝ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර අදාල අයට පහසුකම් සැපයිය යුතුද?එය සිදුකල යුත්තේ පාසල් සංවර්ධන වැඩපිළිවෙලට අදාල වන ගිණුමට අනුගතව නොවේද?
ඇමුනුම 01
රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරක්ද පුනුරුත්තාපන කඳවුරක්ද? දරුවනට එල්ලවී ඇති දැඩි මානසික පීඩණය සම්බන්දවයි.
නේවාසිකාගාර සංවර්ධනය මුවා වී සෑම නේවාසිකාගාරයකට යකඩ දොරවල් යොදා මේ දරුවන් රාත්‍රියට නිදාගැනීමට ගිය පසු ඒ දොරවල් ලොග් කර කූඩු කරන්නෙ මන්ද?ඇයි මේ දුෂ්කර පලාත්වලින් රාජකීයට පැමිණි අතිදක්ෂයින් මොට කර මානසික සිරකරුවන් කරන්නේ.මෙතෙක් කලක් රාජකීය නේවාසිකාගරයෙන් විශිෂ්ඨයින් රටට දායාද උනේ නැද්ද?ඇයි මෙවැනි පිලිවෙතක්.සෑම නේවාසිකාගාරක්ම ඇතුලත් සහ පිටත ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධති.
දරුවන් පැය 24 ම සිරකරු මානසිකත්වයෙන් සිටිය යුතුද?
මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් විවෘත මනසකකින් හෙබ් දරුවෙක් රාජකීය විද්‍යාලයෙන් රට දායක වේවිද නැතිනම් හුදු බායාදු බියට පත්වූ මුලුගැන්වූ දරුවම්වෙකු නිර්මාණය වේද?රාජකීය විද්‍යාලය පුරාම CCTV සවි කරන්න පුලුවන් හැකියාවක් පාසලට මෙන්ම ආදි රාජකීයන්ට වුවද හැකි බව අපි දනිමු.ඒත් එසේ නොකර නේවාසිකාගාරයට පමණක් ඇයි මේ දඬුවම.නේවාසිකාගාර පාලකයා විසින් නේවාසිකාගාරයේ දරුවන් ගම්ගොඩවල් වලින් පැමිණි හිපාටුවන් මුන් Royal එක කනවා.කිසිම වෙනත් දරුවෙකුට Hostel එක පැත්ත බලන්න දෙන්නේ නෑ.මහ නරකාදියක් බව පවසමින් ඒ දරුවන් පාසල තුල පහත දමන්නේ ඇයි.
අප නම අසා ඇති ආකාරයට රාජකීය Hostel යනු විශිෂ්ඨ රාජකීයන් රටට දායාද කල තෝ තැන්නකි.ශිෂ්‍යත්වය විශිෂ්ඨ ආකාරයෙන් සමත්ව රාජකීය වෙත දරුවන් ඇතුලත් කරන්නේ විභාගයෙන් A-9 පමණක් ලබාගැනීමට නොවෙයි.එය ගමේ පාසල තුල අධ්‍යාපනය ලබාද ලබාගත හැක.දෙමාපින් බලාපොරොත්තු වනේ පාසලේ තියන අනෙකුත් සියලු ක්‍රියාකාරකම්(ක්‍රීඩා සංගම්/සංවිධාන) හරහා පිරිපුන් විශ්ෂ්ඨයෙක් නිර්මාණය කරගැනීමයි.නමුත් නේවාසිකාගාර පාලක ලමුන්ට ක්‍රීඩාවන් සඳහා යෑම සංගම් වෙනුවෙන් සම්බන්දව වීමට බාධා පමුණවමින් සිටි.ඇයි එසේ සිදුකරන්නේ.අප සිතන්නේ ඔහුගේ පහසුව වෙනුවෙන් ළමුන් පාසල් කාලයෙන් පසු නේවාසිකාගාරයට සිරකර කූඩු කිරීමෙන් ඔහුගේ පහසුව සැපයෙනු ඇත.ඔහු සූදනම් වන්නේ දෙමාපියන්ගේ මුදලින් හෝ දෙමාපියන් නේවාසිකාගරයට ගෙවන මාසික මුදලින් තම නිළ නිවස සුපිරියටම සකස්කරගෙන නේවාසිකාගාර දරුවන්ට කයින් මනසින් දෙකෙන්ම සිරකර තම පවුල සමග සැප ජිවීතයක් ගත කිරීමට නොවේද?
තවද ඉතා දුෂ්කර පලාත්වල සිට දරුවන් රැගෙන එන දෙමාපියන් නේවාසිකාගාරයේ ගේට්ටුවෙන් ඇතුලට නොගයි.එයට හේතුව ලෙස නේවාසිකාර පාලකයා පවසන්නේ මේ පාසලේ වැදගත් ලොකු ලොකු මිනිසුන්ගේ දරුවන් සිටින බැවින් දෙමාපියන් මේ ගේටුවෙන් නේවාසිකාගාරය ඇතුල් වීම අනාරක්ෂිත බවයි.දුර බැහැර සිට පාන්දර 6 වන විට එන දෙමාපින හිඟන්නෝ වගේ ගේට්ටුවගාව සිටින්නට සලස්සා දරුවන්ගේ ඇඳුම් බෑහ් ඇතුල් අනෙකුත් දෑ මුට්ට කාරයුන් කරගහ ගන යන්නා සේ පිට්ටණිය මැදින් නේවාසිකාගරයට යෑමට සිදුව ඇත.මදක් සිහියට නගන්න වැසි දිනයම 6 වසර දරුවෙකු 150m පමණ මෙසේ මේ බඩු උස්සගන සඳුදා දින උදේම යන්නේ කෙසේද?ඔවුන්ට මේ මේ නේවාසිකාගර ජීවිතේම හරිම නීරස එකක් නොවන්නේද?මේ නේවාසිකාගාර පරිපාලනය විසින් දරුවනට සහ දෙමාපියනට දෙන පීඩනය තව දුරටත් දරාගන සිටිය හැකද?

Gunawardana kiyanne maha narumayek uwa pannanna ona
ReplyDeleteNewasikagaraye lamai athi piidanayakata lak wela inne garu janadipathithumani me pilibadawa soya balanna an kisidu palakathumek me ayurin kisida katayuthu karala na me gunawardhane kiyana pudgalaya newasikagara palaka washayen kalin hitapu deviyek wage sirwa elawala ethanata awe gunawardanage pasalen yamata kalaya athi bawinya ohuta newasikagara palaka u pasu thawa awrudu 5ka kalayak pasala thula sitiya haki nisaya principal sir kiyannet ohuge misthraya owun dedena ekwa pasala winasha karamin pawathii
ReplyDeleteMokak hari krmayak thiynw nm contact kra ganna mata puluwn
ReplyDeleteCall Recording , Salli Ekathu karapu msg , dn hostel eka athule mukuth krl ne kiyanna 4to ewanna puluwn
WhatsApp +94777750849
Deletehoda wade
ReplyDeleteBut tho, umbata college ekedi puke arapuwa miss wenawada?
ReplyDeleteඅදහස්
ReplyDelete