Skip to main content

Cub Scouts Gold Star Business

 


Rs 2,000 was collected from every child for the Gold Star Awarding Ceremony 

මේ රුපියල් 2000 කාගේ සාක්කුවටද/නැතිනම් රසින්තා Miss ගේ handbag එකටද?

Principal approval දුන්නාද?

එතකොට SDS මොකද කරන්නේ?

මේක යායුත්තේ SDS හරහා නෙමේද?

Decorations භාර දුන්නේ කාගේ ආර්යාවටද?

එයාට SDS එකට හෝ RCU එකට තියෙන සම්බන්දේ මොකක්ද?

Quotation එක හැමෝටම පේන්ඩ ප්‍රසිද්ධ කරනවාද?

තව කීදෙනෙකුගෙන් quotation අර ගත්තාද?

Food: cater කරන්ඩ භාර දුන්නේ කාගේ නංගිටද?

එයා විතරද scouting events වලට exclusively cater කරන්නේ?

Token of Appreciation:

මොකක්ද මේ නල්ලමලේ token එක?

ඒක supply කරන්නේ කාගේ අය්යාගේ company යෙන්ද?

ඇයි, ඒගොල්ලෝ විතරද ලංකාවට ඉන්න එකම supplier ලා?

Competitive bids, transparency වචන මේ set එක අහලම නැද්ද?

බලාපොරොත්තු වෙන මුළු එකතුව ලක්ෂ කීයද?

දෙමාපියන්ට receipt දෙන්නේ රසින්තා Miss ගේ අත්සනින්ද?

Dear Mr Athula Wijewardene:

We’re not against collecting money for justified purposes. What we’re against is FRAUD! And as you well know Royal College has become the most Corrupt School in the Island playing out millions each year from Parents illegally. If you can’t take our word for it, please ask BR De Silva’s-your trusted Auditors.

After your passionate and vociferous involvement at the recent AGM of SDS we expect the SDS operations to be clean and above board. If not we shall expose you and your administration at every turn because we have sworn to cleanse the Royal College and keep it free from Thieves, Racketeers and Parasites who cannot live without Royal College!



Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...