Hostel එකේ අත්තනෝමතික පාලනය සහ එයින් දුක්විඳින අහිංසක සහ අසරණ දරු පැටව් ගැන අපි හෙළිදරව් කලේ මීට සති කිහිපයකට පෙරාතුවයි.
මෙතුවක් දවස් තහංචි පනවා තිබූ Online English පංතිත් ආපහු පටන් ගන්න අවසර දීලා.
තවද දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් සවිකරන ලද CCTV කැමරාද ගලවා ඉවත් කරන ලදී
Blog එකේ හෙළිදරව්වට පස්සේ විදුහල්පති අතුල විජේවර්ධන මහත්තයා අවදි වුන පාටයි.
ආයෙත් නින්දට වැටෙයිද කියලා Blog එක අවදියෙන් සහ කල්පනාවෙන් බලන් ඉන්නවා!

Comments
Post a Comment