Madushika
2025 - SAGA වැඩසටහන සඳහා සම්බන්ධ වන දරුවන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේදී දෙමාපියන්,ඉහත ඇති ලිපියට අදාල කොටස පුරවා තම දරුවන්ගේ ඇඳුම් සඳහා යන මුදල පිළිබඳ ව පූර්ණ අනුමැතියක් ලබා දෙන්න.
එම ලිපිය තම පන්ති සම්බන්ධීකාරක හරහා ලැබීමට සලස්වන්න.
Disa
අනුමැතිය ඇතිව හෝ නැතිව, කැමැත්තෙන් හෝ නැතිව අල්ලසක් දීම සහ ගැනීම දෙකම දඩුවම් ලැබිය හැකි වැරදිය.
Madushika
අල්ලසක්ද ඒක..සොරි අපි එහෙම හිතුවෙ නෑ..බලෙන් ඉල්ලලා නෑ..කරන්න කෙනෙක් නැති නිසා අපි ඉදිරිපත් උනේ..මොකද අපේ පුතාලාගේ scl එකේ වැඩක් නිසා..නැතුව මගේ කිසිම ප්‍රයොජනයකට නෙමෙයි
Disa
අපේ මූලික විරෝධතාවය මුදල් එකතු කිරීමේ වංචනික සහ සැගවුන ස්වාභාවයි.
විදුහල්පති දැනුවත්ද එසේ නම් ඔහුගේ ලිඛිත අවසරය ඉදිරිපත් කරන්න.
SDS ලේකම් ගේ අනුමැතිය ඉදිරිපත් කරන්න.
විදුහලේ ව්‍යාපෘතියකට විදුහල තුල මුදල් එකතු නොකොට, ආදි ශිෂ්‍ය සංගමය තුල එකතු කිරීමට RCU ලේකම් අවසර දුන්නේ කවදා, කොහිදීද සහ කෙසේද?
අපි දැනටමත් අල්ලස් කොමිසම දැනුවත් කොට හමාරයි. ඕක ඔයාගේ කට උත්තරේට දීලා බේරෙන්ඩ බලන්ඩ.
Madushika
අනේ මම මේ කිසි දෙයකට සම්බන්ධ නෑ..පුතාලා වෙනුවෙන් පාසල වෙනුවෙන් ඉදිරිපත් උනා පමණයි..අදාල අයගෙන් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගන්න.මම මේ දෙයින් ඉවත්ව අවසන්..
Disa
බලෙන් දුන්නත් ඔයාට ගන්ඩ අවසරේ දුන්නෙ කවුද? ඇයි, ඕකෙ Principal කෙනෙක් නැද්ද? SDS එකක් නැද්ද?
නීතිය නොදැනීම නිදහසට කාරනයක් නොවන බව අල්ලස් කොමිසමෙන්ම අසා දැනගන්න.
ඔබට තුණුරුවන් ගේම පිහිටයි!
ඔයා කොහොමද දැන් අයින් වෙන්නේ. ඔයා සල්ලි ගේන්ඩ කියල දාපු message එක ඔයාගේ නම සහ telephone number රක එක්කල දැනටමත් අල්ලස් කොමිසමේ!
දැන්මම ලගම දේවාලෙට ගිහින් ලොකුවට භාරයක් වෙන්න!
ඔබට විෂ්ණු, කතරගම ප්‍රධාන තිස් තුන් කෝටියක දෙවිවරුන් ගේ රැකවරනය සහ ආරක්ෂාව ලැබේවා!
සත්තයි - අත්දුටුවයි!!
Comments
Post a Comment