Saga හි මූලික අරමුණ මුදල් එකතු කිරීමද නැතහොත් ළමුන් ගේ දස්කම් එළි දැක්වීමද?
(දස්කම් එළි දැක්වීම එකම පරමාර්ථය වී නම් විදුහල් පිට්ටනියේ විවෘත වේදිකාවක මෙය පැවැත්විය නොහැකි මන්ද? මෙතරම් මුදල් එකතු කිරීමට ගුරුවරුන්ට බල කරන්නේ ඇයි?)
මේ එකතු කරන මුදල් කන්දරාව බහිරවයන් කීප දෙනෙකු පිල්ලි නොගසන බවට ඔබට සහතික විය හැකිද?
එසේ නම් 2018 වසරේ SDS එකෙන් අතුරුදන් වී ඇති මිලියන 3.3 සම්බන්දව විධිමත් පරීක්ෂනයක් ඇරඹිය නොහැක්කේ ඇයි?
2024 ගිණුම් වාර්තාව පිළිබදව විගනන වාර්ථාව පිළිබදව ප්රසිද්ධ ප්රකාශයක් නොකරන්නේ කිමද?
මෙවර Saga ප්රසංගයෙන් එකතු වන මුදලින් කොපමනක් පිල්ලි ගැසීමට හැකියාවක් තිබේද?
වංචාව හා දූෂනය රාජකීය විදුහලෙන් තුරන් කරමු.
රාජකීය හොරු බන්ධනාගාරයට දක්කමු.
දෙමාපියන් හා ගුරුවරුන් නිරන්තරයෙන් පෙලීම නතර කරමු.

Comments
Post a Comment