2025 අපේල් මස 10 වන දින පැවති රාජකීය විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි භාන්ඩාගාරික තුමා පැවසූ පරිදි අදට මාස 4කටත් වැඩි කාලයකටත් පසුත් 2024 වර්ශයේ අයවැය වාර්ථාව අන්තර්ජාලයේ පලකර නොමැත
රාජකීය විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතියේ වෙබ් සයිට් එකක් තියෙන තැන හම්බවුනොත් අටපට්ටමට කියන්න
එතුමාගේ වචනවලින්ම පැවසු ප්‍රකාෂයේ පටිගත කළ Audio එක පහලින් ඇත
කාටත් පහසුවෙන් ලබාගත හැකි ක්‍රමයකට එය පලනොකරන්නේ ඇයි?
Comments
Post a Comment