සැමට ද්විභාෂා මාද්‍යයෙන් ඉගෙනීමට අවස්ථාවක් ලබාදීමට මා මැදිහත්වුවේ පහත දැක්වෙන මාතර අම්මාගේ සහ පුත්තලමේ අම්මගේ දුක්ගැනවිල්ල නිසයි
රාජකීය මාතර අම්මගෙන්...
Sir kiyapu yojanawa godak hondai. Ape daruwo asawen balan hitiya English medium sihinaya bonda wuna. Game pasale lamai ada English medium egena ganiddi ape royal daruwo asarana wuna. Me sihinaya sebe karaganna sir dakwana sahayogaya Etha agaya karami. Api daruwan wenuwen porondu wemu. Hostal enddalath English hadaganna Amaru unoth lamainta English epa wenawa. Sir daru Thora gaththoth godak pin. Godak thansk
රාජකීය පුත්තලම් අම්මාගෙන්...
Language use at home English. Both parents are educated in English. Both elder brothers boarded at Trinity College Kandy.
How long is RC going to suffer with this tunnel vision? How many parents are going to endure this forced rejections? When would the parents have guts to stand up and say enough?
And what happened to the Royal Spirit, for God's Sake!
“Dear uncle,
It's very sad to hear that.we had complete hope in getting the bilingual class in grade 8. What the mother from matara said was so true.All children from the family studying in the village are in the bilingual stream while we have brought the brightest to Colombo to learn in mother tongue.
Anyway we cannot forget the support you gave us.There will be a day where your dream of RC standing the best school will come true . May God bless you for the great effort you put in sake of our children. Lets pray and ask God.If God all mighty wills something to happen there wouldn't be anyone who could stop.
Thanking you”
මෙම අනීතික විභාගයෙන් ඉහල ලකුණු ලබා ද්විභාෂා මාද්‍යයෙන් ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාව පුළුවන් ළමුන්ටම පමණක් නොවේ
ඒ සදහා පහත දරුවන්ටද එම අවස්ථාව හිමිවේ
- සමහර රාජකීය ගුරුවරුන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දරුවන්
- ගුරුවරුන් සහ පරිපාලනය සමඟ සමීප සම්බන්දතා පවත්වන අයගේ දරුවන්
- පිටතට නොකියන නමුත් තෝරාගැනීමේ විභාගය ගැන කරුණු දන්නා අයගේ Tution පන්ති යන ළමුන්
- මුදල් ගෙවා ඇතුලත් කරගන්නා ළමුන්. (නම ප්‍රසිද්ද කිරීමට අකමැති, විශ්වාසවන්ත පියකු පැවසු පරිදි රුපියල් ලක්ෂ 5ක් ලබාදෙන්නේනම් English Medium එකට ඇතුලත් කල හැකි බව ඔහුට දැනුම් දී ඇත)
බොහෝ රජයේ පාසල් වල අවශ්‍ය ඕනෑම සිසුවකුට ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගෙනීමට ඉඩ සලසා තිබියදී රාජකීය විද්‍යාලයේ, ලෝක බොරු පවසමින් මෙය සියලුම සිසුන්ට විවුර්ත නොකරන්නේ ඇයි
Comments
Post a Comment