Skip to main content

From a Mother of a Child rejected at the Selection Test in 2020.

Doesn’t this prove what a scam/fraud the Selection Test is?


Parents: please demand that the Selection Test is abolished! Failing which demand for total Transparency.


Let us not allow a handful of corrupt officials to make Royal College a Gold Mine and destroy the future of our Children!


2020 වසරේ 6 ශ්‍රේණියේ සිට මගේ දරුවාගේ බලවත් ඉල්ලීම පරිදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන හැදෑරීමට  කොතෙකුත් අවස්ථා ඉල්ලා සිටියද විවිධ හේතු ඉදිරිපත් කරමින් එය ලබාදීම රාජකීය විද්‍යාලයේ පරිපාලනය විසින් නොසලකා හරින ලදි.

එහෙත් 2023  වසරේ දී ( 9 ශ්‍රේණිය දී) හිටපු විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මැතිතුමා මේ පිළිබඳව සලකා බලා මගේ පුතා ඇතුළු දරුවන් කිහිප දෙනෙකු හට ද්වි භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට දොරටු විවර කර දුනි. එය මගේ දරුවාට මහත් අභිමානවත් අවස්ථාවක් වූ අතර ඒ සදහා  ඇප කැප වූ සියළු දෙනාම කෘතඥතා පූර්වක සිහිපත් කරමි.

 වසර 4 ක් ඇවෑමෙන් අධ්‍යන මාධ්‍ය වෙනස් කිරීම තුළ, දරුවාගේ විෂය අධ්‍යාපනික මට්ටම පහළ යනු ඇතැයිද, එනිසා ඔහු විවිධ දුෂ්කරතා වලට පත්විය හැකි බවද ගුරුවරුන් ද පෙන්වා දුනි. එවැනි අභියෝග හමුවේ වුවද කිසිදු උපකාරක පන්තියකට හෝ සහභාගිත්වයක් නොමැතිව, කිසිදු අපහසුතාවයකින් තොරව ද්විභාෂා මාධ්‍යයට අනුගත වීමට මගේ දරුවා ට හැකිවිය. ඔහුගේ ලකූණු පරීක්ෂා කිරීමේදී කිසිදු බිදවැටීම ක් නොමැත.

 එසේ හෙයින් දරුවාට අවශ්‍ය මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි කර දීම සඳහා පරීක්ෂණ පැවැත්වීමක් නොකල යුතු බවත්, එසේ පරීක්ෂණ පවත්වන්නේ නම් එය ඉතා සාධාරණව  නැවත පරීක්ෂා කිරීමට වුවද හැකිවන පරිදි  papers and marks  දරුවන්ට ලබා දිය යුතු යැයි සිතමි. 

මෙය ඉතා සුළු කරුණක් ලෙස නොසළකා නොහැර,  දක්ෂ දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය සුරක්ෂිත කර දීමට රාජකීය විදුහල් පරිපාලනය කටයුතු  කරනු ඇතැයි සියළු දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටිමු.

Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...