රාජකීය විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ඇති මදුරු තවන් නිසා දරුවන් දැඩි අනතුරකට මුහුණ දී සිටියි
පය බරවායට පිටිකර බෙහෙත් බදිනවාසේ පාසලේ පලනදිකාරිය ළමුන්ට දික් කලිසම් අන්දවිමටත් සෑම සතියකම දෙමාපියන් පාසලට ගෙන්වා පාසලේ කම්කරුවන්ගේ රාජකාරිය වන අතු ගැම වැනි ක්‍රියා කිරීමත් (ඩෙංගු මර්දනය කියා කියගනී) සිදුවේ. නමුත් වතුර බස යාමට නිසි ක්‍රමවේදයක් හෝ ඩෙංගු මදුරුවන් බෝවන වැහි පීලි වැනි ස්ථාන බොහෝ ඇතත් ඒවා ගැන වගේ වගක් නොමැතිව සිටීම දක්නට ඇත
මෙම වීඩියෝව අදාල බලදාරීන්ට මසකටත් පෙර දැන්වුවත් අදටත් සුළු වැස්සකදී මෙම ස්ථානයේ මදුරුවන් බහුලව සිටීම දක්නට ඇත.
මෙම අවදානම කොළඹ නගරයේ නගරාධිපති තුමියගේ අවධානයට යොමු වී අපගේ මල් කැකුළු රැක ගැනීමට හැකි වේවායි අප පතමු
Comments
Post a Comment