රාජකීය විද්‍යාලයේ 2024 වසරේදී ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක තනතුරට තේරී පත්වූ සිසුවෙකුගෙන් රුපියල් පන්දහස බැගින් එකතුකර රුපියල් ලක්ෂ දහයකට අධික වියදමක් දරා පැවැත්වූ ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 වසරේදී අද දින (ජූලි 28) ශිෂ්‍ය නායකයින් ට ලාංඡන පැළඳවීමේ උත්සවය කිසිම මුදලක් ළමයෙකුගෙන් එකතු නොකර හිටපු පාලනාධිකාරියෙන්ම කිරීමට සිදුවීම අප ගෙන ගිය සටනේ අතිවිශිෂ්ට ප්රතිඵලයකි
x
වසර ගණනාවක් මුළුල්ලේ වංචාව දූෂණයට එරෙහිව මා තනිව ගෙනගිය සටනට දැන් නීතිවේදීන්, තොරතුරු සපයන්නන්, බුද්ධි අංශ නිලධාරීන්, තාක්ෂණික සහාය සපයන්නන්, ලේඛකයන් ඇතුළු බොහෝ දෙනකුගේ සහාය ලැබී ඇති බවත් මෙම ජයග්‍රහණය මෙම සියලු දෙනාගේ කණ්ඩායමට හිමි විය යුතු බවත් මා විශ්වාස කරමි
වංචාව දූෂණයෙන් තොර සුදුස්සාට සුදුසු තැනක් ලබාදෙන රාජකීය විද්‍යාලයක් කරා මෙම සටන දිගටම අඛණ්ඩවම ශක්තිවත්වම කරගෙන යන බවට මෙයින් ප්‍රකාශ කර සිටිමි
පද්මසේන දිසානායක
0777750849

Comments
Post a Comment