අගෝස්තු 6 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය හදිසියේම ජූලි මස 28 වනදා පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඇයි දැයි බලමු...
ජූලි මස 30වනදා වාර විභාගය පැවැත්වීමට හා අගෝස්තු මස 10වන දා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ට කඩිමුඩියේම පෙරහුරු සහ ශිෂ්‍යනායක ලාංඡන පැළඳවීමෙන් අදහස් වන්නේ පරිපාලන නොහැකියාවද එසේත් නැත්නම් අක්‍රමිකතා සහ වංචා සහගතව කල පත්වීම් නිසා හදිසියේ මතුවීමට හැකි නීතිමය බාධාවන් නිසා ඊට ප්‍රථම ශිෂ්‍ය නායකයන් පත්කිරීමක්ද?
හොඳ හොඳ සෙල්ලම් ලඟදීම...
Comments
Post a Comment