පාසලක ශිෂ්‍ය නායකයින් යනු එම පාසලේ විශේෂම සිසුන් පිරිසකි. සියලු සිසුන් අතරින් නායකත්වයට සුදුසුම සිසුන් වෙත පසලින් පිරිනමන වගකීමකි.
නමුත් රාජකීය විද්‍යාලයේ නම් එය හොදම පන්දම් අල්ලන මෙන්ම ගුරුවරුන්ගේ සහ අනධ්‍යන කාර්යමණ්ඩලයේ දරුවන්ට ලබාදෙන කාලගුණ සැලකීමකි (සියලු සාක්ෂි සහිතයි)
අක්‍රමිකතා රැසක් සමගින් තේරූ ශිෂ්‍ය නායක පත්වීම් හදිස්සියේම හොරෙන්ම ලාංඡන පැළඳවීමට සැරසෙන බව අපට අනාවරණය විය.
සාමාන්යෙන් සියලුම පාසල් වල ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමත් කරන්නේ සියලූම සිසුන් ඉදිරිපස පාසලේ පවත්වන රැස්වීමකදීය
නමුත් රාජකීය විද්‍යාලයේදී එසේ කළහොත් හොරෙන් හොරෙන් ලබා දුන් සිසුන් එළිපිටම දැනුවත් වී, පත්වීම් ලබාදුන් අයගේ නිරුවත හෙලිවන නිසා පදක්කම් ලබාදෙනුයේ පාසල් කාලයෙන් පසුව ශිෂ්‍ය නායක පදවි ලබා ගත්තා දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පමණක් සහභාගී වන උත්සවයකදීය
එසේම මෙම ශිෂ්‍ය නායක පදවි ලබාගන්නා දරුවන්ගේ විශේෂ රාජකාරිය වනුයේ ක්‍රීඩා තරග නැරඹීමට යාම සහ වෙනත් පාසලේ පැවැත්වෙන උත්සව සහ ඉසව් සඳහා පඹයන් මෙන් ටයිපොල්ලක්ද සමඟින් සිටගෙන සිටීමටය
මීට ප්‍රධානම හේතුව වනුයේ නායකත්වයට සුදුසු ළමුන් නොව, පන්දම් අල්ලන්නන්ගේ නුසුදුසු ළමුන්ද සිටින නිසා ඔවුන්ට කළ හැකි වෙනත් කාර්යයක් නොමැති බැවිනි

Comments
Post a Comment