ළමුන් 415 දෙනෙකුගෙන් සමන්විත රාජකීය විද්‍යාලයේ පහ වසරේ සිසුන්, ඔවුන්ගේ පහ වසරේ අවසාන දවසේ එනම් හය වසරට යෑමට දිනකට මත්තෙන් ළමුන් 215කට රුපියල් මිලියනයකට අධික වියදමක් දරා එක් දවසකට පමණක් ශිෂ්‍ය නායක තනතුර ලබා දුන් බව ඔබ දන්නවාද
-------------------------------------------------
Oh to be a prefect
The Royal primary way
Life is never perfect
So lets make hay
By hook or by crook
More the merrier
Call the Guinness book
For numbers are no barrier
-----------------------------------------
මුළු වසර පුරා ශිෂ්‍ය නායක පදවි ලබාදීමට අපොහොසත් වූ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පාලනාධිකාරිය හදිසියේ අවදිවී අවසාන දවසේදී නැටු මේ නාඩගම කුමක්ද
ඔවුන් විසින්ම නිර්මාණය කළ අවුල විසඳා ගැනීමට නොහැකිව අයදුම් කළ සියලූම සිසුන්ට අවසානයේදී ශිෂ්‍ය නායක තනතුරු ලබාදීමෙන් මෙම පාලනාධිකාරියේ නොහැකියාව හොඳින්ම පැහැදිලිය
සමහරවිට මෙය ගිනස් වාර්තාවකට වුවද හිමිකම් කිව හැකි වාර්තාවකි


Comments
Post a Comment