Skip to main content

විශේෂ හෙළිදරව්වක් ළඟදීම: රාජකීය ප්‍රාථමික ශිෂ්‍ය නායකයින් මුදලට විකිණිලාද?

 රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයින් සඳහා තෝරාපත් ගැනුණු ළමුන් 103 දෙනෙකුගේ නාම ලේඛනයක් දැනට ප්‍රකාශයට පත් වී ඇත


මෙම සිසුන් තෝරා ගැනීමේදී විවිද අක්‍රමිකතා සහ ගැටලු සහගත තැන් රාශියක් සිදුවී ඇති බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් පැහැදිලි වී ඇත


මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් කිහිප දෙනෙකුම නොසතුට පළ කර ඇත්තේ මින් සුදුසුයි ළමුන් රැසකට බලවත් අසාධාරණයක් වී ඇති බැවිනි


ශිෂ්‍ය නායකයින් තෝරා පත්කර ගැනීමේ කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ හිතළු මත සිදුවූ මෙම ක්‍රියාවන් නිසා පාසලට වන අපකීර්තිය මෙන්ම නුසුදුසු ළමුන් රැසක්කට මේ අවස්ථාවේදීද  ශිෂ්‍ය නායක පදවි ලබා දී ඇත්තේ මුදල් හෝ වෙනත් ලාබ ප්‍රයෝජන ලබාගෙන දැයි දැඩි සැකයක් මතුවී ඇත


අපගේ විමර්ශන කණ්ඩායමක් මෙහි සත්‍ය තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය කරමින් ඇති අතර මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට මේවනවිටත් ලැහැස්ති වන බවත් මෙහි සම්පුර්ණ හෙළිදරව්වක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙයින් දන්වා සිටින්


ඔබගේ දරුවාටත් මේ නිසා අසාධාරණයක් සිදුවී ඇත්නම් ඔබට සාධාරණයක් කරදීමට අප කිසි සේත් පසුබට නොවන බවත් කියා සිටිමු


පසුගිය වසර වලදීද මෙවැනිම අක්‍රමිකතා රැසක් සිදුවී ඇත අතර මේ පිළිබඳව අප DAILY FT පුවත්පතේ පලකළ වාර්තාව පහතින් 

Prefectships for sale at Royal College


පද්මසේන දිසානායක 

0777750849



---------------------------------------------------

A message received from a concerned parent 


Concerns Regarding the Primary Prefects' Parent Meeting – 18th July 2025


A meeting of the newly appointed Primary School prefects was held this morning (18th July 2025) in the presence of Ms. Perumbuli, the Deputy Principal of the Primary School. Based on my previous experience, I know that directly writing to school management often results in no meaningful change. Therefore, I am bringing these matters to the attention of the Principal of Royal and the wider parent community through this forum.


I would like to highlight several concerns that arose during the meeting:


• Prefect Badge Sponsorship:

Ms. Perumbuli invited parents to sponsor prefect badges costing Rs. 450 each. It is not the amount that is troubling, but the principle. Why should students have to pay for their own prefect badges? This practice is fundamentally wrong. What is the reasoning behind asking parents to cover this cost? Every child has already paid the annual school fee of approximately Rs. 11,000 at the beginning of the year. Requesting additional money for badges is both inappropriate and insulting.


• Function to Distribute Badges:

Ms. Perumbuli stated she had no objections if food was served at the event, leaving the decision to the parents. She also requested that parents form a committee to organise the prefectship ceremony. Hosting elaborate functions for the distribution of prefect badges is a recent trend introduced by a few corrupt individuals, as a means to generate income. Traditionally, Royal Primary awarded prefect badges in a simple school assembly, presided over by the Principal. Although some of the most corrupt teachers were transferred earlier this year, Ms. Perumbuli appears to be happily continuing their corrupt practices and mode of operation in a smarter way than the previous lot.


• Increase in Number of Prefects:

Ms. Perumbuli mentioned that initially 80 prefects were selected. After appeals, 5 more were added. She then stated that “the school” decided to appoint 15 additional prefects, bringing the total to 100 plus. This raises serious questions. School buildings do not make decisions—people do. Who exactly made this decision? What was the reason? Why was the selection process altered midway? Ms. P failed to provide any clarity or transparency on these critical matters.



This morning’s meeting clearly demonstrates that nothing has changed at Royal Primary. It remains an institution plagued by deep-rooted corruption. Regardless of the Minister’s efforts, corruption continues to flourish at Royal. – SYSTEM (UN)CHANGED. ‎

Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...