A letter sent to the Secretary of Ministry of Education on 17th September 2024
රාජකීය ප්‍රාථමික ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ නාඩගමට තිත තියන්න කියල අධ්‍යාපන ලේකම් ගෙන් අපි ඉල්ලා සිටියේ මීට වසරකට පෙරයි. උන්දැලා නෑසූ කන්ව, කෂාය බිව්ව ගොළුවො වාගේ හිටියට, අපි අපේ සටන කවදාවත් අත ඇරියේ නෑ. ලේකම්ලා, Principalලා, ඇමතිවරු එයි - ආපු සැනින් යයි. අපි හැමදාමත් විදුහලේ උන්නතිය උදෙසා (අපේම මහවුන් ගල් පෙරලද්දිත්) සුපුරුදු සටනේ. කවදාවත් ඇත්ත වළලන්ඩ බෑ (ටික කාලෙකට මිසක්) - වළලන්ඩ දෙන්නෙත් නෑ!
After watching the large scale corruption at Royal College Primary, we have come to the realization that most of that is directly connected with the Primary Prefectships. None in the senior Management has been able to explain to us, let alone convincing, what purpose they serve.
On the contrary, we have realized that this recent tradition has been carefully designed by a few corrupt Teachers, with the tacit approval of the senior Management. The modus operandi is by identifying early of a set of wealthy and immoral parents, who by habit use bribery to get ahead in life and therefore has no hesitation in paying the Teachers even more than what is being asked for.
The process starts early in Grades three and four where such Children are admitted to numerous Bands, Orchestras and Scouting where for everything from costumes to instruments, money is being charged.
An independent study revealed that such collections last year would have exceeded Rs. 100 Million (currently being investigated by CIABOC – please see attached newspaper report and the complaint to CIABOC).
The biggest damage is done to the students from economically challenged backgrounds because from early childhood they realize that important positions and recognizance is based on only one factor – Money.
Bribery is a way of life and if your Parents are unable to pay the price, you will always remain unrecognized, irrespective of your achievements.
The resentments accrued over the years witnessing such unfair practices may later result in hatred and destruction.
We would now like to pose following questions:
Does Royal Primary need Prefects? Doesn’t the Middle and Senior Schools have enough Prefects to cover whatever the duties required?
What are the duties expected from a Primary Prefect?
If the Management feels it’s a must, how many are really required?
Should they be selected on leadership abilities or the financial strengths of Parents?
If it’s a must, shouldn’t the criteria published well in advance so that everyone could agree that the selection process is transparent and fair
ප්‍රාථමික අංශයට ශිෂ්‍ය නායකයින් අවශ්‍යයද යන්න පිලිබදව කතිකාවතක් ආරම්භ වී ඇත
එහි හොද මෙන්ම නරකද තිබේ එබැවින් නරක වැඩිනම් එය අවලංගු කල හැකිය.
අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛණ වලට අනුව ශිෂ්‍යය නායකයින් පත්කල හැකිය
එහිදී අවධානයට ලක්කලයුතු ප්‍රධාන කරුනු කිපයකි එනම්
1 කිසිම සිසුවෙකුගේ පෞරෂයට එයින් හානියක් නොවිය යුතුය
2 ලමා මනස තුල ධනාත්මක ආකල්ප ඉස්මතු විය යුතුය
3 සෑම ලමයකුටම අත්කරගතහැකි නිර්නායක පදනම් කරගන තෝරා ගත යුතුය
4 විනිවිද භාවයකින් යුතු ක්‍රියා පිලිවෙලක් අනුගමනය කල යුතුය
5 සෑම සිසුවෙකුටම නායකත්ව ගුණධර්ම වර්ධනය වන ආකාරයේ පුහුණු වැඩ සටහන් පැවැත්විය හැකිනම් එසේ කල යුතුය
6 සෑම විෂය සමගාමී කටයුත්තක දීම දක්ෂතා අනුව නායකත්වය සැමට බෙදීයන ආකාරයේ ක්‍රම උපායන් සකස් කල යුතුය
7 හැකිනම් වසර පුරා 5 ශ්‍රේණියේ සියලුම සිසුන්ට කාර්තු අනුව හෝ මාසිකව නායකත්වය දරමින් එය අත්හදා බලීමට ඉඩකඩ සලසා දිය යුතුය
මතුවිය හැකි දුර්වලතා
1 අනවශ්‍ය තරගයක් නිර්මානය වීම තුල ප්‍රාථමික අධ්‍යාපනයේ ජීව ගුනය නැතිවී යා හැක
2 ශිෂ්‍යත්ව විභාගය සේම මෙයද මව් වරුන්ගේ විභාගයක් විය හැක
3 විෂය බාහිර කටයුතු වලට ලකුණු ලබාදීම නියා ඒවා නෙකරණ එහෙත් නායකත්ව ලකෂණ ඇති සිසුනට අසාධාරණයක් විය හැක
4 5 පංතියෙන් අවසන් වන පාසල් වල වෙනත් ශිෂ්‍ය නායක ලමුන් නොමැති නිසා වැඩකටයුතු පහසු කර ගැනීම සදහා පත්කල හැකි උනත් අනෙකුත් පාසල්වල ඉහල පංති වල ශ්ෂ්‍ය නායකයින් සිටින නිසා ඔවුන්ද ඉහල පංති වලට පැමිණි පසු ශිෂ්‍ය නායකයින් ලෙස කටයුතු කල හැක
5 දෙමාපිය අනිසි මැදිහත් වීම නිසා අතයට ගනුදෙනු අල්ලස් ගැනීම් ගසාකෑමේ සංස්කෟතීන් පාසල් තුල නිර්මානය විය හැක
6 අඛන්ඩ ඇගයීම් වැඩ සටහන් ක්‍රියාවලියක් තුලින් නායකත්ව ලක්ෂණ මතුකරගන්නේ නැතිව වෙනත් ලාභ ප්‍රයොජන මත ශිෂ්‍ය නායකත්ව හෑල්ලුවට ලක්විය හැක
Comments
Post a Comment